වැඩි දියුණු කරන ලද කොවිඩ් නොවැක්ස් එන්නතට ඉක්මන් අනුමැතිය ලැබෙනු ඇතැයි යුරෝපීය ඖෂධ අධිකාරිය විශ්වාසය කරයි

Share

නොවැක්ස් කොවිඩ් එන්නතේ වැඩි දියුණු කළ එන්නත සඳහා කඩිනම් අනුමැතිය ලැබෙනු ඇතැයි යුරෝපීය ඖෂධ අධිකාරිය බලාපොරොත්තු වනවා.

මෙම නොවැක්ස් එන්නත වැඩිදියුණු කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ ජෛව තාක්ෂණික ආයතනයක් තුළයි.

Read more

Local News