ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය තමිල්නාඩුවේ දී කඩා වැටේ

Share

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රවාට්ස් ගමන් ගත් එම්. අයි 17 හෙලිකොප්ටර් යානය අනතුරට ලක්ව තිබෙනවා.

ඒ තමිල්නාඩු ප්‍රාන්තයේ සුලූර් හිදීයි.

මෙම හෙලිකොප්ටර් යානයේ 14 දෙනෙකු ගමන්ගත් බවයි වාර්තා වන්නේ.

ඉන් 13 දෙනෙකුම මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

Read more

Local News