ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ අනතුර ගැන පුළුල් පරීක්ෂණ

Share

ඊයේ(08) තමිල්නාඩුවේ දී සිදු වූ M17 හෙලිකොප්ටර් අනතුර පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙය ස්වාභාවික අනතුරක් ද නැතහොත් සැලසුම්සහගත ක්‍රියාවක් ද යන්න සොයා බලන බවයි ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ.

මෙම M17 හෙලිකොප්ටර් අනතුරෙන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු 13 දෙනෙකු මිය ගියා.

Read more

Local News