නත්තල් සමයේ රට වසා දැමීමට බලාපොරොත්තුවක් නැහැ – බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්

Share

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ නත්තල් සමයේ රට වසා දැමීමට බලාපොරොත්තුවක් නොමැති බවයි.

නමුත් කොවිඩ් නීති දැඩිව ක්‍රියා කිරීමට තීරණය කර ඇතැයි අගමැතිවරයා පවසා තිබෙනවා.

ඒ අතර එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සහ මුහුණු ආවරණ ද වනවා.

Read more

Local News