අදත් තවත් ගෑස් නැවක් කොළඹ වරායට ලගා වීමට නියමිතයි.
එහි ප්‍රමිතිය පරික්ෂා කිරීමෙන් අනතුරුව ගෑස් ගොඩබෑමට ඉඩලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ.
අදත් ගෑස් සිලින්ඩර අශ්‍රීත පිපිරීම් වාර්තා වුණා.
ගෑස්වල ප්‍රමිතිය පිළිබද රීට් පෙත්සම මේ වන විට අධිකරණය සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.



