වත්මන් ආණ්ඩුවේ තිදෙනෙකු කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක නිරත වනවා – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

Share

වත්මන් ආණුඩුවේ තිදෙනෙකු කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක නිරත වන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

එම තිදෙනාව පක්ෂයෙන් ගහලා පන්නා දැමිය යුතු බවයි ඔහු පවසන්නේ.

එම තිදෙනා කවුද යන්න ඔහු නම් කළේ නැහැ.

Read more

Local News