ඊයේ (10) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 754ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 571,426ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Share

Read more