මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ සංචරණ සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමත් සමඟ මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව එම අධිකාරිය සඳහන් කළේය.



