බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක් ඇති වී තිබේ. එම ගැටුමෙන් රැඳවියන් 05 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
ඊයේ (10) සවස එම ගැටුම ඇතිවී ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් පරික්ෂණයක් ආරම්භකර ඇත.
Share

Read more