ආසාදිතයින් 577ක්

Share

ඊයේ (11) දිනයේ කොවිඩ් ආසාදිතයින් 577 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 572,003ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News