ඊයේ (12) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 714ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අතර විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 4 දෙනෙකු ද සිටී.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 572,902ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Share

Read more