ආසියාවේ රැජින ලෙස නම් කළ ලොව විශාලතම නිල් මැණික ශ්‍රී ලංකාවෙන්

Share

ලොව විශාලතම තනි ස්වාභාවික නිල් මැණික මෙරටින් හමු වී ඇති බව වාර්තා වනවා.

එම නිල් මැණිකේ බර කිලෝග්‍රෑම් 310 ක් වන බව සඳහන්.

ක්වින් ඔෆ් ඒෂියා ලෙස මෙම නිල් මැණික නම් කර තිබෙනවා.

Read more

Local News