දෙසැම්බර් අග කොවිඩ් සුනාමියක් – රාජ්‍ය ඇමති චන්න අනතුරු අඟවයි

Share

දෙසැම්බර් මස අග වන විට කොවිඩ් සුනාමියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ නිසා බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට කටයුතු කළ යුතු බවයි.

Read more

Local News