උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන රැසක්

Share

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට පාරිභෝගිකයින්ට සහනදායී මිලකට සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ලබාදීමට රජය පියවරගෙන තිබෙනවා.

ඒ සතොස හරහායි.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ 100 ට අඩුවෙන් සහල් දෙන්නත් පුළුවන් කියලයි.

Read more

Local News