සිඟරට්ටුවේ මිල වැඩි වුණාද? අඩු වුණාද? වාසිය කාටද? NATA සුදු අලියෙක්ද? බුද්ධික ප්‍රශ්න කරයි

Share

දුම්වැටියක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට රජය පසුගියදා අයවැයෙන් තීරණය කළා.

ආදායම් වැඩි කර ගැනීම සඳහා රජය මෙවැනි පියවරක් ගත්තද එහි සම්පුර්ණ වාසිය රජයට නොලැබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසන්නේ.

මේ අතර ඇතැම් දුම්වැටි මිල අඩු වී ඇති බවට ද ඔහු චෝදනා කරනවා.

දුම්කොල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මේ පිලිබඳ පැහැදිළි ප්‍රකාශයක් කළ යුතු බවයි මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ.

Read more

Local News