ප්‍රමිතියකින් යුත් ගෑස් නැවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
මේ නැව තුළ ඇත්තේ පරණ ගෑස් ද අළුත් ප්‍රමිතියෙන් යුත් ගෑස් ද කියන එක සොයලා බලන වාර්තාව තවම ලැබිල නැහැ.
මේ වන විට එහි ගෑස් සාම්පල පරීක්ෂාව සිදු වනවා.
මේ අතර ගෑස් පිපිරීමකින් මිය ගිය කුණ්ඩසාලේ පදිංචිව සිටි කාන්තාවගේ ඥාතීන් වන්දි ඉල්ලා අධිකරණයට යාමට සූදානම් වනවා. ගෑස් අනතුරු සිදු වීමත් එක්ක මුළුතැන්ගෙට සී සී ටී වී සවි කරන්නත් දැන් ජනතාව පෙළඹිලා.



