ආසාදිතයින් 382කට සුවයි

Share

කොරෝනා අසාදනය වී සිටි පුද්ගලයන් 382 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 545,433ක් දක්වා ඉහළගොස් තිබේ.

Read more

Local News