වයස අවුරුදු 12 ට වැඩි පාසල් සිසුන්ට එන්නත් ලබාදීම මේ සතියේ දී – විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

Share

එළඹෙන උත්සව සමය සඳහා වූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

වයස අවුරුදු 12 ට වැඩි සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම මේ සතිය තුළදී සිදු කරන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

Read more

Local News