කොළඹ 20ට වැඩි සියලුදෙනාට බූස්ටර් එන්නත

Share

කොළඹ නගරයේ වයස අවුරුදු 20ට වැඩි සියලුදෙනාට අද සිට ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත හැකි බව කොළඹ නගර සභාවේ වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවාය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

කොළඹ නගරේ රැකියාවේ නියුතු හෝ පදිංචි අයටද තමන් ආසන්නයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් බූස්ටර් එන්නත ලබාගැනීමට හැකියාව ඇත.

Read more

Local News