උත්සව සමයේ දී නීති රීතිවලට වඩා එන්නත අවියක් කරගමු – රාජ්‍ය ඇමති චන්න ඉල්ලයි

Share

එළඹෙන නත්තලට පෙර හැකි සියළු පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව ලබා දීමට කටුයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

එසේම මේ වන විට ගැබිණි මව්වරුන් 60 දෙනෙකු ද කොවිඩ් මාරයාට බිලි වී තිබෙනවා.

වයස අවුරුදු 18 ට වඩා අඩු ළමුන් 89 දෙනෙකුට ද කොවිඩ් ආසාදනය වී මියගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ.

Read more

Local News