ඉන්දුනීසියාවේ භූ චලනයක්

Share

ඉන්දුනීසියාවේ භූ චලනයක් සිදු වී ඇති බව වාර්තා වේ.

එය රික්ටර් මාපක 7.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

ඒ හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිවිය හැකි බවයි ෆැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට අවධානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කාර්යංශය ප්‍රකාශ කලේ.

Read more

Local News