කැලිෆෝනියාවේ මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කෙරේ

Share

කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ යාමත් සමඟ කැලිෆෝනියාවේ මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර ප්‍රාන්තයට පැමිණෙන සියලුම සංචාරකයින් දින තුනක් හෝ පහක් ඇතුළත කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය වනවා.

Read more

Local News