වසස අවුරුදු 18ට අඩු දරුවන්ට මරණ දණ්ඩනය නියම නොකළ යුතු බවට කැබිනට් අනුමැතිය

Share

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 281 වන වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අධිකරණයේ මතය අනුව වරද සිදු කරන අවස්ථාවේදී වයස අවුරුදු 18 ට අඩු කවර හෝ තැනැත්තෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බවට සහ එම දඬුවම වෙනුවට එම තැනැත්තා ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇති තාක් රැඳවුම් භාරයේ තැබීමෙන් දඬුවම් කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය සංශෝධනය කර තිබෙනවා.

Read more

Local News