ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් ගැසට් නිවේදනයක්

Share

මෙවර ශ්‍රී පාද වන්දනා සමයේ දී බැතිමතුන් විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි මාලාවක් සඳහන් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර සිරිපා වන්දනා සමය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් කොවිඩ් මර්දන එන්නත්කරණය කළ බව තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායාරූප පිටපතක් ළග තබාගත යුතු බවට රෙගුලාසියක් පනවා තිබෙනවා.

සිරිපා වන්දනා සමය මේ වසරේ දෙසැම්බර් 18 වැනි උඳුවප් පොහෝ දා සිට 2022 මැයි 16 වෙසක් පොහොය දක්වා ක්‍රියාත්මක වනවා.

Read more

Local News