සියත මිස් වර්ල්ඩ් කිරුළ දිනාගත් ශාඩේ ග්‍රීන් වුඩ්ට ජාත්‍යන්තර ජයග්‍රහණයක්

Share

සියත මිස් වර්ල්ඩ් කිරුළ දිනා ගත් ශාඩේ ග්‍රීන් වුඩ් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමට සමත් වී තිබෙනවා.

ඇය ලෝක තරගාවලියට සහභාගී වීමට මේ වන විට පෝට්‍රිකා රාජ්‍යට ගොස් සිටිනවා.

එහිදී පැවති මිස් වර්ල්ඩ් අනු තරගයේ දී අවසන් 10 දෙනා අතරට පැමිණිමටයි ග්‍රීන් වුඩ් සමත්ව ඇත්තේ.

Read more

Local News