හංගේරියාවේ රිය අනතුරකින් සංක්‍රමණිකයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට

Share

හංගේරියාවේ රිය අනතුරකින් 07 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් නැවතුම් පොළක දී මෙම අනවසර සංක්‍රමණිකයින් රැගත් රිය නොනවත්වා පළාගොස් තිබෙනවා.

එම අවස්ථාවේ වේගය පාලනය කරගත නොහැකිව වාහනය නිවසක් තුළට කඩාවැදීමෙන් අනතුර සිදුව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News