ජාත්‍යන්තර මුහුදේ දී ඇල්ලූ කුඩු යාත්‍රාව දිවයිනට රැගෙන එයි

Share

ශ්‍රී ලංකා නාවික හමුදාවට පසුගිය 06 වනදා ජාත්‍යන්තර මුහුදේ සිදු කළ විශාල මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය කිලෝ 250 ක් සිය භාරයට ගත්තා.

එලෙස අත්අඩංගුවට ගත් යාත්‍රාව අද කොළඹ වරාය වෙත රැගෙන ආවා.

මත්ද්‍රව්‍ය යාත්‍රාව සමග ඉරාන ජාතිකයින් 05 දෙනෙකු සහ පාකිස්තාන ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍යවල දළ වටිනාකම රුපියල් කෝට් 700 ක් පමණ විය හැකි බවයි වාර්තා වන්නේ.

Read more

Local News