හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ දී මවට සහ පුතුට ජීවිතය අහිමි කළ අනතුරක්

Share

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ දී මවට සහ පුතුට ජීවිතය අහිමි කළ අනතුරක් වාර්තා වී තිබෙනවා.

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදියට ද බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News