ආසාදිතයින් 772ක්

Share

තවත් කොරෝනා ආසාදිතයන් 772දෙනෙක් ඊයේ (15) දිනයේ වාර්තා වී ඇත.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 576,966ක් දක්වා ඉහළගොස් තිබේ.

Read more

Local News