පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15 ක් දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අද තීරණය කළා.
මෙම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතායි.
නව සීමාවන් පැනවීමට මෙතෙක් තීරණය කර නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.
එන්නත් දෙකම ගෙනත් කොවිඩ් වැළදුන අයෙකුට සුව වූ පසු මාස 06 ක් තුල බූස්ටර් එන්නත ලබා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.



