හැටන් ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

හැටන් අධ්‍යාපන කලාපයේ නො(ර්)වුඩ් හෙල්බොඩ දමිල මහා විද්‍යාලයේ ළමුන් පිරිසකට ඊයේ (15) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බඹර ප්‍රහාරය හේතුවෙන් සිසුන් 17 දෙනෙකු දික්ඔය මුලික රෝහල ට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

දින 15කට පාසල වසා දැමීමටයි එම පාසලේ විදුහල්පතිවරයා තීරණය කර ඇත්තේ.

Read more

Local News