රට වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථික ගැටළුවලට විසඳුම් සෙවීමට නම් දේශීය කර්මාන්ත බල ගැන්විය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
අපනයන ඉලක්ක කරගත් දේශීය නිෂ්පාදන හමුවේ විදේශ විනිමය අර්බුදයට විසදුම් ලබා ගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
Share

Read more