සතිඅන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Share

කොළඹ ප්‍රදේශ කිහිපයකට සතිඅන්තයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, සෙනසුරාද (18) උදෑසන 11.00 සිට ඉරිදා (19) උදෑසන 8.00 දක්වා කොළඹ 09, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

Read more

Local News