ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ තබන්නේ නෑ – ආරක්ෂක ලේකම් කමල් ගුණරතන

Share

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ගිවිසුම් අත්සන් කිරීමට අප ඉඩ තබන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ.

Read more

Local News