හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා නොමැතිව පාස්කු නඩුවේ සාක්ෂි කැඳවීමට නීතිපති තීරණය කරයි

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (15) යළි විභාගයට ගත්තා.

එහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩුවේ 03 වන සාක්ෂිකරු ලෙස නම් කර ඇත්තේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතායි.

ඒ අනුව ඔහුගේ සාක්ෂිය කැඳවන්නේ නැතිව සිටීමට ඊයේ (15) නීතිපතිවරයා තීරණය කළා.

ඒ එකම ඉරියව්වකින් ඔහුට අධිකරණයේ සාක්ෂි ලබා දීමට හැකියාවක් නැති බව මූලික කර ගනිමින්.

Read more

Local News