ඩොමිනිකන් ජනරජයේ ජෙට් යානයක් කඩා වැටේ – පුද්ගලයින් 09 දෙනෙකු ජිවිතක්ෂයට

Share

ඩොමිනිකන් ජනරජයේ ලාස් අමෙරිකාස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවමින් තිබූ ගුවන්යානයක් ඒ ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ සියලුදෙනා මියගොස් තිබෙනවා.

එම අනතුරෙන් 9 දෙනෙක් මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read more

Local News