මිහින්තලේ කාබනික පොහොරවල ටයර් කෑලි

Share

අද ලැබී ඇති කාබනික පොහොර කොපමණ දැම්මත් ගොයම වැඩෙන්නේ නැති බව ගොවීන් පවසනවා.

මිහින්තලය කුඹුරු යායක් ම සම්පුර්ණයෙන් කහපාට වෙලා.

තවත් කාබනික පොහොරවල ඇත්තේ ටයර් කැබලි බවයි ගොවීන් චෝදනා කරන්නේ.

Read more

Local News