ආසාදිතයින් 395කට සුවයි

Share

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 395 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 546,498ක් දක්වා ඉහළගොස් ඇත.

Read more

Local News