යුගදනවි පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට පෙරවරුව දක්වා කල් තැබේ

Share

යුගදනවි බලාගාර ගිවිසුම පිලිබඳ පෙත්සම් විභාගය හෙට පෙරවරුව දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

මෙම පෙත්සම් අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි විභාගයට ගැනුනේ.

Read more

Local News