බඩු මිල දිනෙන් දින ඉහළට

Share

දිනෙන් දින ඉහළ යන බඩු මිල නිසා ජනතාවට පෝලිම්වල ඉඳලා බඩු ගන්න යුගයක් දැන් නිර්මාණය වෙලා.

වෙළඳ ඇමතිතුමා කියන සතොසෙන් භාණ්ඩ හිඟයි.

තියන භාණ්ඩත් ගිනි ගණන්.

කාලයක් නැතිව තිබ්බ පෝලිමක් දැන් ආයෙත් කරළියට එන්න පටන් අරන්.

ඒ කිරිපිටි පෝලිමයි.

Read more

Local News