වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස ජී. එල්. පීරිස් මහතා පත් කරයි

Share

මුදල් අමාත්‍යංශයේ වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස ජී. එල්. පීරිස් මහතා පත් කර තිබෙනවා.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගත වීම නිසයි.

Read more

Local News