දකුණු ලන්ඩනයේ ඇති වූ ගින්නකින් ළමුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
සිද්ධිය සැල වූ වහාම ගිනි නිවන භටයින් පැමිණිය ද දරුවන්ගේ ජිවිත බේරාගැනීමට හැකි වී නැහැ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි වාර්තා වන්නේ.
Share

Read more