ආසාදිතයින් 341ක් සුවය ලබයි

Share

කොවිඩ් ආසාදිතව සිටි 341ක් දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 546,839ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News