සිරිපා සමය ඇරඹේ

Share

ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වේ.

පුරා සය මාසක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිමාවට පත්වීමට නියමිතය.

Read more

Local News