ආසාදිතයින් 508ක්

Share

ඊයේ (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 508ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 578,947ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News