2022 පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භය ගැන නිවේදනයක්

Share

2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එමෙන්ම පාසල් ආරම්භය සහ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවරදී ඊයේ (19) කරුණු පැහැදිලි කළේය.

Read more

Local News