පොහොර අර්බුදය නිසා ඉදිරියේ දී බෝංචි කිලෝවක මිල රුපියල් 1000 ක් දක්වා ඉහළ යා හැකි බව ගොවීන් පවසනවා.
දෙනවා කිව්ව පොහොර නැති නිසා බඩ ඉරිඟු ගොවීනුත් දැන් කබලෙන් ලිපට වැටී අවසන්.
සල්ලි නැති වෙලාවේ වියදම් කරලා හදපු කාබනික පොහොර නිෂ්පාදනාගාරයත් සුදු අලීන්ද?



