අමාත්‍ය තලතා අතුකෝරළ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක

Share

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ,

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මෙරට අධිකරණ කටයුතු සඳහා විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙන බවත් එහි කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය සහාය උපරිම වශයෙන් ලබා දෙන බවයි.

එහිදී අමාත්‍යවරිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ඇති අධිකරණ විද්‍යා අංශය, ගිනි අවි හා ප්‍රක්ෂිප්ත විද්‍යා, පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි විමර්ෂණ මත් ද්‍රව්‍ය අංශය, මස්තු විද්‍යා හා ඩී.එන්.ඒ.අංශය වැනි අංශ වෙත ගොස් ඒවායේ කටයුතු පිළිබඳව සොයා බැලුවාය.

Read more

Local News