ඉන්ධන මිල ඉහළට

Share

අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල ගණන් සහ වැඩි වූ පසු නව මිල ගණන්,

පෙට්‍රල් 92 – රු.20 කින් (නව මිල රු.177)
පෙට්‍රල් 95 – රු.23 කින් (නව මිල රු.207)
ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.121)
සුපිරි ඩීසල් – රු.15 කින් (නව මිල රු.159)
භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.87)

Read more

Local News