අයවැයෙන් වැඩි කළ වැටුප ලබාදුන්නේ නැත්නම් නැවතත් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමය පවසයි

Share

අයවැයෙන් වැඩි කළ වැටුප ජනවාරි වැටුප සමග ලබාදුන්නේ නැත්නම්, ජනවාරි 21 වනදා සිට නැවතත් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

අයවැයෙන් වැටුප වැඩි කළත්, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Read more

Local News